මහා රහතුන් වැඩි මඟ ඔස්සේ
Samatha Vidarshana Bawana

සමථ
විදර්ශනාභාවනාවේ මඟ

කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයට ඔරොත්තු දෙමින් සංස්කාර ලෝකයෙන් නිදහස් වීමට මඟ...

සමත භාවනා
විදර්ශනා භාවනා
නිවන් මඟ
“

පින්වත, මේ මොහොතේම, මේ සිතුවිල්ලේදීම, ඔබට ධර්මය දැකිය හැකිය. ඔබ කියවන මේ සටහන ඇසුරෙන් ඔබ තුළ මේ මොහොතේ සකස් වෙන ඇලීම, ගැටීම හෝ උපේක්ෂාව ඔබ මතුකොට දකින්නේ නම්, ඒ ඔබ දකින්නේ ධර්මයයි...

"මහ රහතුන් වැඩි මඟ ඔස්සේ"
සද්ධර්ම‍ය දේශානා කරනු ලබන අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේගේ සමත විදර්ශනා භාවනා ධර්ම දේශනා ඇසුරිනි...

මෙම ධර්මදානමය කුසලය ඔබ අප සියලුම දෙනාට
උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා...!
~ චතුර, මංජුලා, මිනුරි දුව, සදිස පුතා ~

තේමාවක් තෝරන්න
—
00:00 00:00